බස්නාහිර පළාතට ගුරුවරුන් 4000 ක් බඳවා ගැනීමට උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවීමට තිරණය කර තිබෙනවා.
මේ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා සඳහන් කළා. මේ වනවිට බස්නාහිර පළාතේ ඇති ගුරු පුරප්පාඩු 4000 ක් අති බවත් එම බඳවා ගැනීම් කිරීමට ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බවත් රොෂාන් ගුණතිලක මහතා සඳහන් කළා.
විශේෂයෙන් ඉංග්‍රිසි හා දමිල භාෂා ගුරුවරුන් නොමැතිවීම මෙම පුරප්පාඩු බඳවා ගැනීමට විශේෂ හේතුවක් බවයි ආණ්ඩුකාරවරයා පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…