දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අද (05) උදෑසන කාර්යාල දුම්රිය රැසක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සෙසු දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය විය හැකි බවයි එම දෙපර්තම්නේතුව පැවසුවේ.
දුම්රිය ආරක්ෂක අංශ සේවකයෙකු විසින් එහි උප නියාමකවරයෙකුට පහර දීමේ සිද්ධිය මුල්කරගනිමින් උප නියාමකවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…