ශ්‍රී ලංකා

පොදු ප්‍රවාහනයේ අත්‍යවශ්‍ය සේවා නීතිරීති තදින්ම ක්‍රියාත්මකයි !

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට ගෙන ඇති තීරණය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය ඊයේ (04) රාත්‍රියේ තීරණය කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 12 වන දා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මීට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කරනු ලැබුවා.

මෙම ගැසට් නිවේදනය යටතේ සේවයට වාර්තා නොකරන දුම්රිය හා පොදු ප්‍රවාහන සේවාවන්ගේ සියලුම සේවකයන් සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට රජය බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙය මාසයක කාලයක් සඳහා බලපැවැත්වෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago