ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලනය සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති මූල්‍ය පැකේජයේ දෙවන වාරිකය, කෙසේ හෝ ලබාගත්ත ද ඉන්පසුව මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට රැගෙන යාම සඳහා මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.
මෙම නිර්දේශ මගින් ශ්‍රී ලංකාව නිවැරදි මාවතට ගෙන එන බවත් තමන් දිගින් දිගට ම මූල්‍ය අරමුදලට යන ලෙස මුල සිට ම අවධාරණය කළේ මෙවැනි කරුණු නිසා බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි දී පැවසුවා.
ඒ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන පරිදි මූල්‍ය අරමුදල විසින් කර තිබෙන නිර්දේශ 16 මෙසේ වෙයි.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…