යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවෙකු අතුරුදහන්ව ඇති බවට ඔහුගේ දෙමව්පියන් ඊයේ (5) යාපනය පොලීසියට පැමිණිලි කොට තිබේ.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ අනුරාධපුරයේ පදිංචි සිසුවෙකි.
ඔහුගේ ජංගම දුරකතනය දින කීපයක සිට අක්‍රිය වී තිබීම හේතුවෙන් එම සිසුවාගේ දෙමව්පියන් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණ ඔහු ගැන සොයා බලද්දී ඔහු ගැන කිසිම තොරතුරක් නොමැති නිසා ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් යාපනය පොලීසියට පැමිණිලි කොට තිබේ.
එම සිසුවා යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් නේවාසිකාගාරයක සිට ඇති අතර ඔහු සමග සිටි යහළුවන්ද ඔහුට සිදු වූයේ කුමක්ද යන්න නොදන්නා බව පොලීසියට කළ පැමිණිල්ලේ සදහන් වෙයි.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…