කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටිය දී අධික වේගයෙන් ධාවනය වූ කාර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පොලිස් කොස්තාපල්වරයා අද (6) අලුයම මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කළ, මනෝජ් ප්‍රියංකර නැමති පොලිස් කොස්තාපල්වරයායි.
අනතුර සිදු කරන ලද තැනැත්තා, කුරුඳුවත්ත පොලිසිය විසින් එම අනතුර සිදුවූ අවස්ථාවේ එම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුර සිදු කරන ලද තරුණයා වයස අවුරුදු 28ක් වන තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු වන අතර ඔහුගේ පියා පොලිස් රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු බවත් මව ද වෛද්‍යවරියක බවයි පැවසෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…