සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව වැඩිකිරීමට මහරාශ්ට්ර ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර ඇති බවටයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව, කමාන්ඩෝ භටයින් 6 දෙනෙකු, පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සහ රථවාහන නිෂ්කාශන රථයක් ඇතුළුව ආරක්ෂකයින් 11 දෙනෙකු ඔහුට හිමිවනු ඇති බවටයි,
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. තමාගේ “පතාන්” සහ “ජවාන්” යන චිත්‍රපට තිරගත වීමෙන් පසු තමාට මෙලෙස මරණ තර්ජන ඇමතුම් ලැබුණු බවටයි, ෂාරුක් මහරාශ්ට්ර බලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…