ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ.
ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීම සිදුවන්නේ එම වැසියන් ජීවත් වන නගරවල ආරක්ෂාව තර කර ගැනීමේ අරමුණින් බවයි.
මේ වනවිට ඊශ්‍රායල හමුදාව සහ හමුදාවට සම්බන්ධ අතිරේක හමුදා බලඇණි සියල්ල හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වල නියැලෙමින් සිටී.
එහෙයින්, ගාසා තීරය ආසන්නයේ පිහිටි කුඩා නගරවල ආරක්ෂාව, නගර වැසියන්ට පැවැරීමට තීරණය කළේ යැයි ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…