මන්නාරම අම්පල් වීදියේ දී, 17 හැවිරිදි තරුණියක් දූෂණය කර ඇයගේ නිරුවත් ඡායාරූප හුවමාරු කරගත් පුද්ගලයන් තිදෙනෙකු මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තරුණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මුලින් ම අත්අඩංගුවට ගෙන ඇත්තේ විසි තුන් හැවිරිදි වියේ පසුවන ගරාජ් සේවකයෙක්.
ඔහු විසින් තරුණිය දූෂණය කර, ඇගෙන් රුපියල් 2000ක මුදලක් ද බලහත්කාරයෙන් ලබාගෙන ඇතැ යි වාර්තා වනවා.
මේ අතර දෙවැනි හා තුන්වැනි සැකකරුවන් ද මෙම තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් සන්තකයේ තබා ගනිමින් ඒවා බෙදා ගෙන ඇති බවත් වාර්තා වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…