පිලිපීනයේ අගනුවර වන මැනිලා නුවරට අද (13) භූකම්පන තත්ත්වයක් ඇති වී තිබෙනවා.
මෙම භූකම්පන තත්ත්වය රිව්ටර් මාපක 5.2ක් බවයි වාර්තා වන්නේ.
එරට වේලාවෙන් අද පෙරවරු 8.24ට මෙම භූකම්පනය ඇති වූ අතර තත්පර 10කට අඩු කාලයකදී පිලිපීනයට විශාල බලපෑමක් සිදු කරන්නට එයට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් මෙම භූකම්පන තත්ත්වයෙන් කිසිදු ජිවිත හානියක් හෝ දේපල හානියක් වාර්තා වී නොමැතියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…