ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කිරීමේ අරමුණින්.
පසුගියදා පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එහි දී විවිධ පරස්පර අදහස් මතු වූව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගතය සුරක්ෂිත කිරීමට මෙවැනි දැඩි තීන්දුවක් ගැනීමට සිදු වන බව ද ප්‍රකාශ වී තිබෙනවා.
ඇතැම් මන්ත්‍රීවරු එහි දී ප්‍රකාශ කර ඇත්තේ, විපක්ෂයේ අසුන් ගැනීමෙන් ආණ්ඩුවට බලපෑමක් ඇති විය හැකි බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් සිටින බැවින් එය ඉතා පහසු කටයුත්තක් බව ඇතැම් මන්ත්‍රීවරුන් දරණ මතය වනවා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් සලකා බැලිය යුතු බවත් ඊට පෙර මෙය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ දැනුවත් කළ යුතු බවත් එහි දී එකඟ වී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…