පලස්තීනයේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන Quds News Network හි Facebook ගිණුම මකා දැමීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන කුරීරු යුද්ධය සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීම ඊට හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් Quds News Network සිය X සමාජ මාධ්‍යයෙහි සටහනක් ද තැබීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව Quds News Network හි අරාබි සහ ඉංග්‍රීසි ෆේස්බුක් පිටු ඉවත් කර ඇති බව සඳහන්.
Facebook පිටුව සමඟ අනුගාමිකයන් මිලියන 10ක් පමණ එක්ව සිටි තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…