පොලිස් වෙඩි පහරින් තවත් සැකකරුවෙක් ඝාතනය වෙයි !

පොලිස් වෙඩි පහරින් තවත් සැක කරුවෙක් ඝාතනය වී තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරු අත් අඩංගුවට ගැනීමට යෑමේ දී සිදු වූ වෙඩි හුවමාරුවකින් පසු ඔහු මිය ගිය බවය.

මෙසේ මිය ගොස් ඇත්තේ ජෙයරාජ් නැමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙක් බවත් මේ පුද්ගලයා කඳාන පොලිපිති මූකලාන ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබූ සැකකරු බවත් පොලිසිය පවසයි.

නිවසට වෙඩි තැබීමේ සිද්ධියෙන් නිවසේ සිටි කිසිවෙකුට අනතුරක් සිද්ධ වි නැත.

මෙසේ පාතාලය විසින් මෙහෙයවූ වෙඩික්කරුවෙක් විසින් මෙම නිවසට වෙඩි තබා ඇත්තේ ඩුබායිහි සිටින පාතාල අපරාධකරුවන්ගේ ජාලයෙන් ඉල්ලා තිබූ රුපියල් කෝටියක කප්පමක් ව්‍යාපාරිකයා විසින් ලබා නොදීම හේතුවෙනි.

එම වෙඩි තැබීමට පැමිණි ප්‍රධාන සැකකරු මිය ගොස් ඇති බව කියන්නේ සපුගස්කන්ද ප්‍රදේශයේ දී ඔහුව අත් අඩංගුවට ගැනීමට යෑමේ දී සිදුවූ බව කියන වෙඩි හුවමාරුවකදී ය.

වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago