ක්‍රිකට්

ධනුෂ්ක ගුණතිලකට තවත් නඩුවක් !

ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නිතී විරෝධි බව ක්‍රිකට් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බවයි.

ධනුෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙරට අධිකරණය තුළ නඩුවක් පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මතය ක්‍රිකට් ආයතනය විසින් නොවිමසූ බවයි රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අද (17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

ඒ, පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී කාන්තාවකට ලිංගික බලහත්කාරකම් සිදු කළේ යැයි ධනුෂ්කට චෝදනා එල්ලවූ අතර, ඔස්ට්‍රේලියාවේ පැවති නඩු විභාගයකින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමත් සමගයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago