කොත්මලේ වෑතලාව ගම්මානය පොළොව අභ්‍යන්තරයෙන් අසාමාන්‍ය ශබ්දයක් ඇසෙන්නෙ යැයි ප්‍රදේශවාසීන් පැවසීම හේතුවෙන් පවුල් 50 ක් පමණ පිරිසක් 15 වන දා රාත්‍රී ආරක්ෂක ස්ථානවලට යොමු කර තිබේ.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ මෙම ගම්මානය කඳු රහිත තැනිතලා බිමක පවතින බවත් නිරන්තරයෙන් පොළොව අභ්‍යන්තරයෙන් විවිධ ශබ්ද ඇසෙන බවට ගම්මුන් විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන් පසු මෙම තීරණය ගත් බවත්ය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය බියවීමට හේතුවක් නොවන නමුත් මේ පිළිබඳව ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් යොදවා පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් කියා සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…