පූටින් න්‍යෂ්ටික ප්‍රහාරයකට සුදානමින්? චීනයට පැමිණි පූටින්ගේ බිහිසුණු මල්ල මුල්වරට එළියට (VIDEO)

චීනයේ පැවැත්වෙන එක් තීරයක් – එක් මාවතක් සමුළුවට පැමිණි රුසියානු ජනාධිපති පූටින් සහ චීන ජනපති ෂි ජින්පින් අතර පැවැති හමුවක් සඳහා රුසියානු ජනාධිපතිවරයා ගමන්ගන්නා අවස්ථාවේදී ආරක්ෂක අංශ සමාජිකයෙකු න්‍යෂ්ටික අවි පාලක ගමන් මල්ල රැගෙන යන දුර්ලබ දසුනක් රුසියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.

“චෙගෙට්” නමින් හඳුන්වන මෙම න්‍යෂ්ටික අවි පාලක ගමන් මල්ල සම්ප්‍රදායිකව ජනාධිපතිවරයා සමගින් රැගෙන යනු ලබන්නේ රුසියානු නාවික නිලධාරියෙකු විසිනි. රුසියානු ජනාධිපතිවරයා ගමන් ගන්නා සෑම අවස්ථාවකදීම මෙම න්‍යෂ්ටික අවි පාලක ගමන් මල්ල රැගෙන යනු ලබන නමුත් එය රූපගත කිරීම විරල සිද්ධියකි.

මෙම ගමන් මල්ල තුළ ඇති සන්නිවේදන උපාංග හරහා ජනාධිපතිවරයාට ඔහුගේ හමුදා ප්‍රධානීන් අතිශය රහසිගතව සම්බන්ධකර ගත හැකිය.

එහි ප්‍රධාන කාර්ය වන්නේ ජනාධිපතිවරයාට න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීම සඳහා අනුමැතිය ලබාදීමට හැකිවීමය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago