ඉන්දීය තරගයෙන් පසු පාකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට වෛරස් උණ රෝගයක් වැලදී තිබෙනවා.
ඒ අනුව මෙම අධික උණ හේතුවෙන් අබ්දුල්ලා ෂෆීක් සිය කාමරය තුළ නිරෝධායනට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම උණ රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ ෂහීන් ෂා අෆ්රිඩී, සවුද් ශකීල්, සමාන් ඛාන් සහ උස්මාන් මීර්.
කෙසේ වෙතත් ෂහීන් ෂා අෆ්රිඩී ඊයේ බැංගලෝර්හි දී පැවති පුහුණු සැසිය සඳහා එක්ව සිටියා.
පකිස්ථාන කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ හෙට (20) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…