විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 39කට අධික හිඟ විදුලි ගාස්තු ප්‍රමාණයක් අයකර ගැනීමට කටයුතු නොකර ජනතාව මත එහි බර පැටවීමට කටයුතු කරමින් සිටින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම ඊයේ (20) අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට 18කින් විදුලි බිල ඉහළ නැංවෙනු ඇත. මේ අතර, විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්විණි.
මේ අතර, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ ඇඹිලිපිටිය වෙළෙඳ සංගමය සංවිධාන කළ විරෝධතාවක් ඇඹිලිපිටිය නගරයේ දී පවත්වන්නට යෙදිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…