සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තමාට පහර දුන් බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
මේ අතර අදාළ සිද්ධියෙන් පසු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රථිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව තිබුණි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි.
අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා හා රාජ්‍ය අමාත්‍යවරිය අතර ඇති වූ මත ගැටුමක් පිළිබඳ දර්ශනපෙළක්, මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනු ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබන සඳුදා විමර්ශන ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව පවසයි.
කතානායවරයා විසින් පත් කළ කමිටුවේ සභාපති ලෙස පත් කෙරුණේ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතායි.
මේ පිළිබඳ විමර්ශනය කර ලබන 7 වැනි දා කතානායකවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
Badu parliament yawwama ohoma thamai🤢🤢