ශ්‍රී ලංකාවෙ ප්‍රසිද්ධ කුළී රථ සේවාවක් වන Pick Me සමාගමට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර Pick Me ආයතනයෙහි මිලියන 4ක දත්ත ප්‍රමාණයක් එම හැකර්වරයා විසින් විකිණීමට දමා ඇති බවට වාර්තා වෙනවා.
මෙයට පාරිභෝගික ඊ-මේල් ලිපින මිලියන 1.8 ක්, ජංගම දුරකථන අංක මිලියන 2.8 ක් සහ මුරපද (Hashed Passwords) මිලියන 1.4 ක් පමණ ඇතුළුවේ.
අදාළ Hacker වරයා විසින් දක්වා ඇති තොරතුරු වලට අනුව මෙම දත්ත තුළ Credit හා Debit Card තොරතුරු ද ඇතුළත් විය හැකියි.
Pick Me ආයතනය විසින් මේ පිළිබඳව තව දුරටත් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති අතර පසුගිය වසරේ දී මෙවැනිම හැකර් ප්‍රහාරයක් Payhere ආයතනයට සිදු වූවා.
එහිදී පුද්ගල දත්ත මිලියන 1.5 ආසන්න ප්‍රමාණයක් මේ ආකාරයට breach වීමට ලක් විය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
Ohh