ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි “බොබී” මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බොබී මියගොස් ඇත්තේ පසුගිය 22 වැනිදාය. මියයනවිට බොබී අවුරුදු 31 ක් ජීවත් වී තිබුණි.
සාමාන්‍යයෙන් බල්ලකුගේ ආයු කාලය අවුරුදු 15 ක් පමණය.විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 29ක් ජීවත් වූ බ්ලූයි අභිබවා යමින් බොබී ජීවත් වූ බවයි.
බොබී පෘතුග්‍රීසි ‘රෆෙරියෝ දෝ ඇලෙන්ටේජෝ’ වර්ගයේ බලු සුරතලෙකි.
බොබීගේ හිමිකරු ලයනල් කොස්ටා, මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, බොබී සත්ව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…