රටවල් 7කින් පැමිණෙන අමුත්තන්ට වීසා රහිතව ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට වීසා රහිතව ඇතුළුවීමට (Free Visa) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ මෙම පියවර 2024 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියක කොටසක් බවයි.
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වෙන්නේ ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවලින් වෙනවා.
මෙම පියවර තුලින් එම රටවල් හතෙන් වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉවහල් වනු ඇතැයි රජය විශ්වාස කරන බව ඔහු සදහන් කළා.
ඒ අනුව, මෙම රටවල සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගාස්තුවකින් තොරව වීසා ලබා ගත හැකියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…