ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් මැද ඊශ්‍රායල පොලීසිය නිකුත් කළ වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.
එහි දැක්වෙන්නේ ඊශ්‍රායල ආරක්ෂක අංශ හමාස් සටන්කරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරන ආකාරයයි.
මෙහි සිටින සටන්කරුවන් අතරින් එක් අයෙකු පවසන්නේ එක් ප්‍රාණ ඇපකරුවෙකු රැගෙන එන අයෙකුට මුදල් සහ නිවසක් ලබාදෙන බවට හමාස් ප්‍රධානීන් පැවසූ බවය.
හමාස් සටන්කරුවෙකු වන ජිහාඩ් ෆවුසි මුහම්මඩ් අල් හමීඩා,
පිරිමි පුද්ගලයින් මරා දමන ලෙසත් කාන්තාවන්, වැඩිහිටියන් සහ දරුවන් ප්‍රාණ ඇපයට ගන්නා ලෙසත් උපදෙස් ලබා දුන්නා.
හමාස් සටන්කරුවෙකු වන ෂාදි මුහමද් අල් මජ්ඩ්ලාවි,
ඔවුන් අපිට කිව්වා, එක ප්‍රාණ ඇපකරුවෙකු අරන් එනවට ගෙදරකුයි අමෙරිකානු ඩොලර් 10,000කුයි තෑගි දෙනවා කියලා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…