වැටුපට රුපියල් විසි දහසක් වැඩි කරන ලෙසත්, විශ්‍රාම වැටුප් විෂමතාව වහා විසඳන ලෙසත් ඉල්ලා රට පුරා සියලුම රාජ්‍ය සේවකයෝ ලබන සදුදා (30) දැවැන්ත වැඩ වර්ජන හා විරෝධතා ක්‍රියාවලියකට සූදානම් බව වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව රට පුරා මුළු රාජ්‍ය සේවයම අනිද්දා පාරට බැසීමට සූදානම් අතර ඉදිරියේ දී රුපියල් 20,000ක් වැටුපට එක් කරන ලෙස ඉල්ලා පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය අංශය ඇතුළු සියලු සේවකයන්ද මෙවැනිම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…