සෙවනගල සීනි කර්මාන්ත ශාලාව හිටපු අමාත්‍යවරයෙකු වන දයා ගමගේ මහතාට ලබා දීමේ සූදානමක් ඇතැයි සන්ඩේ අයිලනඩ් පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රමේෂ් පතිරණ මහතාගෙන් ඉවත් කර මහින්ද අමරවීර මහතාට ලබා දීම එහි එක් පියවරක් බවය.
එම කර්මාන්ත ශාලාව දයා ගමගේ මහතාට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම රමේෂ් පතිරණ මහතා ප්‍රතික්ෂේප කර ඇති බවත් එනිසා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඔහුගෙන් ඉවත් කර මහින්ද අමරවීර මහතාට ලබා දී ඇති බවත් වාර්තාව කියා සිටියි.
දයා ගමගේ මහතාට මීට පෙර ද එම කර්මාන්ත ශාලාව හිමිව තිබූ අතර පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එය රජයට පවරා ගනු ලැබීය.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවක් ලාබ නොලබන ආයතන ලෙස ලැයිස්තු කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…