ක්‍රිකට්

World Cup 2023 – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධව නව තහනමක් !

පාරිසරික අවශ්‍යතා සඳහා එහි කැපවීම පිළිබිඹු කරන කැපී පෙනෙන පියවරක් ලෙස, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (World Cup 2023) මුම්බායි සහ දිල්ලි නගර ආශ්‍රිතව ගිනිකෙළි ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව පවසා තිබෙනවා.

ඔවුන් ‌මෙම තීරණය ගෙන ඇත්තේ මෙම නගරවල වායු දූෂණය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්. ඒ අනුව දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළ තරගවලදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් කර ඇති බව වාර්තා වනවා.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 33 වැනි තරගයේදී ඉන්දියාව, බ්‍රහස්පතින්දා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන අතර බංගලාදේශය සහ ශ්‍රී ලංකාව ලබන සඳුදා දිල්ලි හි ෆෙරෝස් ෂා කොට්ලා හිදී තරග කරනු ඇති.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

19 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago