ඊයේ ඉන්දියාව සමඟ පැවති ක්‍රිකට් තරඟයේ පරාජයත් සමග යම් කලහකාරී තත්ත්වයක් ඇතිවේ යැයි අනුමාන කරමින් අද ක්‍රිකට් ආයතනයේ ඉදිරි පිට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
සමාජ මාධ්‍ය සඳහන්ව ඇති ආකාරයට අද සසහ හෙට දිනයන් හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ද සැලසුම් කොට තිබෙනවා.
එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් හෙට එම උද්ඝෝෂණය පැවැත්වෙන බව පවසමින් පිටව ගොස් තිබෙනවා.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…