පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, සති තුනක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවයි.
ඒ අනුව සී.ඩී වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබා දුන් සිව් වන අවස්ථාව මෙය වනවා.
මේ අතර නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ.
එමෙන් ම නව පොලිස්පතිවරයකු පත් කිරීමට නාම යෝජනා මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී නොමැති බව ද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට පෙර කියා සිටියා.
එම සභාව ලබන 09 වනදා රැස්වීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…