ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසියේ තීරණයක් ගනී !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ සහ තේරීම් කමිටුවෙන් හදිසි කරුණු විමසීමක් සිදු කර තිබෙනවා.

2023 පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දිගින් දිගටම පෙන්වූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් ඒ ගැන ගැඹුරින් සලකා බැලීමක් සිදු කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

දිගින් දිගටම පෙන්වූ අසාර්ථක ක්‍රීඩා කෞශල්‍යයත් ඊයේ ශ්‍රී ලංකාව හමුවේ සිදු වූ අන්ත පරාජය හේතුවෙනුයි මේ කරුණු විමසීම සිදු කරනු ලබන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය පිටුපස ප්‍රධාන සාධකය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලය සහ ඔවුන් ඉල්ලා අස්විය යුතු බව මේ වනවිට විශාල වශයෙන් ජනතා අදහස් සමාජ මාධ්‍ය තුල ව්‍යාප්ත වෙමින් පවතී.

එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින්,

Media Release
3rd November 2023

Sri Lanka Cricket Calls for Urgent Explanation from National Team Coaching Staff and Selectors.

Sri Lanka Cricket (SLC) has expressed its deep concern and disappointment over the performance of the Sri Lanka National Team during the ongoing World Cup 2023, particularly the disappointing loss against India yesterday. In light of these concerns, SLC has called for an urgent and comprehensive explanation from the entire coaching staff and Selectors.The World Cup 2023 is a prestigious event and the performance of the Sri Lanka National Team is a source of immense pride for the nation and cricket fans around the world. However, the recent overall performance and shocking defeats have raised significant questions about the team’s preparation, strategies and performance.SLC management never interfered with the hired professional staff to carry out their duties and responsibilities as per the norms and regulations. However, SLC firmly believes in accountability, transparency and the importance of addressing subject concerns promptly. The call for an explanation from the entire coaching staff is aimed at understanding the reasons behind the team’s disappointing performance and identifying areas for improvement.The coaching staff and the selectors have been asked to address several key points, including:Strategy and Preparation: Providing insights into the team’s strategy, preparation and tactical decisions during the matches.Team Selection: Justifying player selections for each match and explaining any changes made to the playing XI.Player Performance: Assessing individual and team performance, highlighting strengths and weaknesses, and addressing any injuries or fitness concerns.Post-Match Analysis: Sharing post-match analyses conducted by the coaching team and explaining key takeaways.Sri Lanka Cricket understands that losses are a part of sports, but the recent defeats have been particularly disheartening. The organization aims to open a constructive dialogue to identify areas for improvement and ensure a more competitive showing in future matches.SLC expects a prompt and comprehensive response from the coaching staff demonstrating a strong commitment to enhance the team’s performance in the remaining matches of the World Cup 2023 and in future competitions.

END

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago