ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගය ලෙස අද පස්වරු 2ට ශ්‍රී ලංකා – බංගලාදේශ තරගය පැවැත්වෙන දිල්ලියේ අද උදෑසන නවය වන විට අතිශය භයානක වායු දූෂණ තත්ත්වයක් වාර්තාවන බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
එය ඊයේ පැවති තත්ත්වයටත් වඩා වර්ධනය වි ඇතැයි ද වායු තත්ත්ව දර්ශකයේ “ඉතා දරුණු” ලෙස ලේබල් කර ඇති දිල්ලියේ වාතයේ ගුණාත්මකභාවය ඉතාමත් තීරණාත්මක මට්ටමට පිරිහී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය හෙළි කරයි.
ඊයේ (05) දිල්ලියේ වායු දූෂණය වායු තත්ත්ව දර්ශකයේ 454ට ළඟා වී තිබිණි.
අද උදෑසන 09 වනවිට එම අගය 470ක් පෙන්නුම් කරන බවත් එම අගය එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත සීමාවට වඩා 20 ගුණයකින් වැඩි අගයක් බවත් දිල්ලියේ ආරංචි මාර්ග හෙළි කරයි.
එහෙත් තරගය නොපැවැත්වීම සම්බන්ධව කිසිම තීරණයක් මේ වනතුරු නිකුත් වි නැත.
මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා…
මියන්මාරයෙන් අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ…
ලබන සතිය තුළ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින්…
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන…
කතරගම දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට කටයුතු…
‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා…