පාර්ලිමේන්තුව තුළ ක්රිිකට් පාලක මණ්ඩලයේ දූෂිත නිලධාරීන් ඉවත් කිරීම සඳහා ඒකමතිකව යෝජනාවක් සම්මත කරගැනීමට විවාදයක් පැවැත්වෙද්දී අද උදෑසන සිට ක්‍රිකට් ආයතනයට යන මේට්ලන්ඩ් පෙදෙස මාවත පොලිසිය මගින් වසා දමා ඇත.
ඒ මාර්ගය කිසිවකුට ඇතුල් විය නොහැකි ලෙස මාර්ග බාධක යොදා ඇති අතර ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විශාල පොලිස් නිලධාරින් පිරිසක් ආරක්ෂාවට යොදා තිබේ.
ඒ අතර කැරළි මර්ධන ඒකකයක්ද යොදවා ජල ප්‍රහාරක රථ ද සූදානම් කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…