ක්‍රිකට්

ශම්මි සිල්වා මාධ්‍ය හමුවේ කියපු කතාව බොරුවක් බව CRICINFO වෙබ් අඩවිය හෙළි කරයි !

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (11) මාධ්‍ය හමුවක් පත්වමින් කියා සිටියේ ජුලි මාසයේදී ද ක්‍රිකට් තහනම් කිරීමට ICC විසින් පියවර ගැනීමට යාමේදී තමන් මැදිහත්ව එය නැවැත්වූ බවයි.

නමුත් ESPN cricinfo වෙබ් අඩවිය මෙම ප්‍රකාශය පිළිබඳවද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

ඔවුන් පැහැදිලිවම තොරතුරු වාර්තා කර ඇත්තේ 2022 දී ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම ICC වෙත පැමිණිලි සිදුකර ඇති බවයි.

ESPN Cricinfo වෙබ් අඩවිය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව ICC වෙත පැමිණිලි කිරීමෙන් පසුව කරුණු සෙවීම සඳහා ශ්‍රී ලංකාවට ICC සාමාජිකයන් පැමිණ ඇති බවත් එම අවස්ථාවේ දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව මූලික සාක්ෂියක් ICC ට සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago