ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 2024 අයවැය (Budget 2024) කතාව ඉදිරිපත් කරමින්.
එහි දී අධ්‍යාපන කොමිෂන් සභා කිහිපයක් ස්ථාපිත කිරීමට යෝජනා කරන බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.
එමෙන් ම පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමට නීති රීති සම්මත කළ යුතුයි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය හිමිව ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…