මෙරට අධිවේගී මාර්ග විකිණීමට හෝ බදු දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
අද (22) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“මාර්ග සංවර්ධන අධිකාරියේ එකම සේවකයෙකුගේ වත් රැකියා හිමි වන්නේ නැහැ. ස්තිර ප්‍රතිඥාවක් දුන්නත් පිළිගන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ. අධිවේගී මාර්ග විකුනන්නෙ බදු දෙන්නේ නැහැ. මහා මාර්ග අධිවේගී මාර්ග මුදල් අමාත්‍යාංශය යටතට පවරාගෙන තියෙනවා. හැබැයි පරිපාලනය කරන්නේ අපි. කාගෙවත් රැකියා අහිමිවන්නේ නැහැ.”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…