Binance (බයිනෑන්ස්) සමාගමේ ප්‍රධාන විධායක, Changpeng Zhao එම සමාගමෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව එල්ල වූ මුදල් විශුද්ධිකරණ චෝදනා සඳහා වැරැද්ද පිළිගැනීමෙන් අනතුරුවයි.
ඒ සමඟම ඩොලර් බිලියන 4.3ක් දඩ ලෙස ගෙවන ලෙස එක්සත් ජනපද බලධාරීන් විසින් Binance සමාගමට දැනුම්දී තිබෙනවා.
ඒ සම්බාධක පනවා ඇති රටවලට සහ වෙළෙඳපොළ වලට මුදල් හුවමාරු කිරීම සඳහා Binance හුවමාරුව යොදාගැනීම හේතුවෙන්.
විශේෂයෙන් ඉරාන ග්‍රාහකයින්ට ඩොලර් මිලියන 900ක් පමණ වටිනා හුවමාරු සඳහා Binance භාවිත කර ඇති බවත් ඊට අමතරව රුසියාව, සිරියාව වැනි සම්බාධක පනවා ඇති රටවල් සමගත් ඒ ඔස්සේ මුදල් හුවමාරු කර තිබූ බවයි වාර්තා වන්නේ.
BINANCE යනු ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන අතර එය කේමන් දිවයිනේ ලියාපදිංචි කර තිබෙන සමාගමක් වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…