ළමුන් සඳහා ඇති භයානකම ස්ථානය ගැන UNICEF ආයතනය කියයි !

ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය බව UNICEF ආයතනය පවසනවා.

එම ආයතනයේ ප්‍රධානී කැතරින් රසල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පෙන්වා දී ඇත්තේ යුද්ධය හේතුවෙන් ඔක්තෝම්බර් 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ ළමුන් 5,300ක් මියගොස් ඇති බවයි.

එය යුද්ධය හේතුවෙන් සිදු වූ සමස්ථ මරණ සංඛ්‍යාවෙන් 40% ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත් ළමුන් 200ක් පමණ කඩා වැටුණු ගොඩනැඟිලි සුන්බුන් අතර සිර වී සිටිනු ඇතැයි විශ්වාස කරන බව UNICEF ආයතනය අවධාරණය කළා.

ගැබිණි මවුවරුන් 5,500ක් පමණ ඉදිරි මාසය තුළ දරුවන් බිහි කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව ද එම ආයතනය පෙන්වා දෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago