රටවල් 6ක පුරවැසියන්ට වීසා බලපත් රහිතව චීනයට ඇතුළු වීමට අවසර දීමට එරට රජය තීරණය කර තිබෙනවා.
දෙසැම්බර් මාසයේ සිට 2024 නොවැම්බර් මස 30 වැනිදා දක්වා එම වීසා රහිත කාලසීමාව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර වසරක කාලයක මෙය අත්හදා බැලීමට නියමිතයි.
ඒ අනුව ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ මැලේසියාව යන රටවලට මෙම අවස්ථාව උදාවන බවයි වාර්තා වන්නේ.
එම රටවල සාමාන්‍ය විදෙස් ගමන් බලපත් හිමියන්ට දින 15ක කාල සීමාවක් වීසා රහිතව චීනයේ රැඳී සිටීමට අවසර දෙන බවයි චීන රජය වැඩිදුරටත් සඳහන් කළේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙසේ චීනයට ඇතුළු වන අදාළ රටවල පුද්ගලයන්ට චීනයේ ව්‍යාපාර කිරීමට හෝ සංචාරය කිරීමට අවසර ලැබෙන බවයි.
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…