ඉන්දියාවේ බැංගලෝරයේ පාසල් 15 කට අධික සංඛ්‍යාවකට විද්‍යුත් තැපෑල හරහා නිර්නාමික බෝම්බ තර්ජන එල්ල වී තිබෙනවා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ බැංගලෝර් පොලිසිය අදාළ පාසල් පරිශ්‍රයන්ගෙන් සිසුන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් පසුව බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම පරිශ්‍ර පුරා සෝදිසි කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
කෙසේ වෙතත් මේ වන තෙක් කිසිඳු පුපුරන ද්‍රව්‍යක් හමුව නැති බව සඳහන්.
පසුගිය වසරේත් මේ ආකාරයට බැංගලෝරයේ පාසල්වලට බෝම්බ තර්ජනයක් පිළිබඳ විද්‍යුත් තැපෑල ඔස්සේ තර්ජන එල්ල කෙරුණ අතර, පසුව ඒවා කිසිඳු සත්‍යතාවයකින් තොර බව ඔප්පු වී තිබුණා.
දරුවන් ආරක්ෂිත බැවින් අදාළ පාසල්ව දෙමව්පියන්ට කලබල විය යුතු නැති බව නිලධාරීන් පවසා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…