අධිකරණය මඟින් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියම කරන ලද දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මැගසින් බන්ධනාගාරයේ ‘G’ සිර මැදිරියේ රඳවා තිබෙනවා.
මෙය විශේෂ සිරමැදිරියක් වන අතර ඔහුගේ ආරක්ෂාව පිණිස එම සිරමැදිරියට යොමු කළ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.
ආගමික දේශනා පවත්මින් සෙසු ආගම්වලට අපහාස කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දේවගැතිවරයා, ලබන 13 දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (1) නියම කළා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…