බිත්තර ආනයනය මේ වසරෙන් පසු නතර කරන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
අය වැය කාරක සභා විවාදයට ඊයේ (01) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
කර්මාන්ත සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශවල වැය ශිර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැණුනු අතර අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය විවාදයට ගැනෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…