කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් එහි ආරක්ෂක නිලධාන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
අදාල ආරක්ෂක නිලධාරීන් දෙදෙනා විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නේවාසිකාගාරයක රැදී සිටියදී සිසුන් පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනා බලහත්කාරයෙන් යතුරුපැදිවල නංවාගෙන විශ්වවිද්‍යාලයේම වෙනත් ස්ථානයකට රැගෙන ගොස් පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පහරදීම සිදු කළ සිසුන් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…