වෛද්‍ය සැපයීම් අංශය සඳහා නව වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු සහ වැඩබලන අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම් සිදුකර ඇති බවයි.
ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පත් කර තිබේ.
වෛද්‍ය දේදුනු ඩයස් මහතා වෛද්‍ය සැපයුම් අංශයේ නව වැඩබලන අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත.
ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුවට අදාළව අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත ව සිටී.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…