ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකරව පත්කර තිබෙනවා.
මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතායි.
මීට අමතරව ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පත්කර ඇත.
ඊට සභාපතිවරයා සමග සාමාජිකයින් 15ක් පත්කර ඇති අතර, මෙතෙක් ජාතික ක්‍රීඩා සභාවක කටයුතු කර නොමැති,
පසුගිය කාලය පුරා ජාතික ක්‍රීඩා සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මතභේද රාශියක් හටගෙන තිබුණු අතර, එනිසාම මෙම සභාවට සාමාජිකයින් පත් කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවය සපයන සහ සේවය ලබාදුන් අය පත් කිරීමේදී කිසියම් සැලකිල්ලක් දක්වන ලදී.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයාට 1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම් සිදු කර ඇති අතර, අමාත්‍යවරයාගේ පත් කිරීම් අතර ක්‍රීඩා පනතට පටහැනි පත්කිරීම් කිහිපයක්ද වනවා.
ජාතික ක්‍රීඩා සභාවට පත් කර ඇති සාමාජිකයින් පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…