අමෙරිකානු YouTube වීඩියෝ නිර්මාණ ශිල්පියෙකුට මාස 06ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබේ.
අමෙරිකානු ජාතිකයෙකු වන ට්‍රෙවර් ජේකෝබ් අත්දැකීම් සහිත ගුවන් නියමුවෙක් මෙන්ම ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩකයෙකු ද වේ.
ගුවන් යානා හා හිම මත ලිස්සා යාමේ වීඩියෝ පළ කරමින් ඔහු යූ ටියුබ් හරහා ජනප්‍රිය වු බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මොහුට මෙලෙස මාස 06ක සිර දඬුවමක් හිමිව ඇත්තේ වීඩියෝවක් නිසාමයි. 2021 වසරේ තමන් ගමන් කළ සැහැල්ලු ගුවන් යානය කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් ඉන් පැන දිවි බේරාගැනීමේ වීඩියෝවක් ඔහු පළ කර තිබිණ.
කෙසේ වෙතත් අදාළ අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී වැරදි තොරතුරු ලබා දීම හා හිතා මතා අනතුර සිදු කළ බවට හැඟී යාම පදනම් කරගනිමින් සිර දඬුවම ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිදුවීමට මුල් වූ වීඩියෝව පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…