වාකරේ මාන්කේනි ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යනු ලබන කපුවෙකු විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි වාකරේ පොලිසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්ව මියගොස් ඇත්තේ පූනානි ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකි.
රෝහල්ගතව සිටින කාන්තාව සහ ඇගේ සහෝදරයා මාන්කේනි ප්‍රදේශයේ දේවාලයකට ඉකුත් (6) වැනිදා පැමිණ ඇති බවත් එහිදී දේවාලය පවත්වාගෙන යනු ලබන කපුවා සමග ඇතිවූ බහින්බස්වීමකදී මෙම පහරදීම සිදුවී ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…