මාතර – රත්නපුර මාර්ගයේ (A17 ) 85 සැතපුම් කණුව අනිල් කන්ද ස්ථානයේ නාය යෑමක් සිදුවී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගය ගමනාගමන කටයුතු සඳහා අවහිරවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටී ඇති බව සඳහන්.
මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ එම මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.
එම මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග ලෙස කෑල්ල හංදිය, සුරීයකන්ද හරහා ඌරුබොක්ක දක්වා ගොස් මාතරට ගමන් කළ හැකි බව ද වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…