විදුලි බිල අඩු කළ හැකි ආකාරය පිළිබඳව සොයා බලා සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විදුලිබල මණ්ඩලයට සහ මහජන උපයෝගීතා කොමිසමට නියෝග කර තිබෙනවා.
එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණී වලේබොඩ පැවසුවේ, විදුලි ගාස්තු යළිත් ඉහළ දැමීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ඊයේ (07) කාරක සභාව හමුවේ පැවසූ බවයි.
මේ වසරේ අවසන්වරට විදුලිය ගාස්තු ඉහළ නැංවූයේ, පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදා සිටයි.
කෙසේ වෙතත්, පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හමුවේ විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය 71% ඉක්මවා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…