ශ්‍රී ලංකා

දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමට හේතුව මෙන්න – ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්වයට !

දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවී තිබෙනවා.

කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලිය විසන්ධි වී ඇති බවයි අප කළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පැය කිහිපයක් ඇතුළත බිඳවැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ලං.වි.ම. මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත එහිදී සඳහන් කළා.

එමෙන්ම මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති අතර, අනෙකුත් සියලුම ප්‍රදේශවලට සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා.

Update : කොටස් වශයෙන් විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇති බවත් ඒ සඳහා පැය 2 ක් පමණ (රාත්‍රී 9) ගතවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

19 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago