අධ්‍යාපනයේ ඛේදවාචකය – පාසලක සාමාන්‍ය පෙළට පෙනීසිටි සියලුම සිසුන් අසමත් !

සිසුන් 17දෙනකු සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඔවුන් සියලුදෙනාම විභාගය අසමත් පාසලක් කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

එමෙන්ම එම අධ්‍යාපන කලාපයේම සිසුන් සිව්දෙනෙකු විභාගයට ඉදිරිපත් වී ඔවුන් සියලුදෙනාම අසමත් වූ පාසලක්ද ඇති බවත් ආණ්ඩුකාරවරයා කුරුණෑගල මලිය⁣දේව බාලිකා විදුහලේ පසුගියදා පැවති කුරුණෑගල අධ්‍යාපන කලාපයේ විදුහල්පති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් ප්‍රකාශ කළා.

පහසුකම් සහිත කුරුණෑගල අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකම සිසුන් මෙලෙස විභාග අසමත් වී ඇති පසුබිමක මහව අධ්‍යාපන කලාපයේ වන අලි ගැවසෙන දුෂ්කර ප්‍රදේශයක පාසලක් වයඹ පළාතේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාගෙන ඇති බවයි ඔහු එහිඳී සඳහන් කළේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago