Uncategorized

මෝදි පෙරමුණේ – ලෝකයේ ජනප්‍රියම නායකයින්ගේ ලැයිස්තුව මෙන්න !

ගෝලීය නායකයන් අතර ජනප්‍රියම නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත්ව තිබෙනවා.

අමෙරිකාව කේන්ද්‍රකරගත් මෝර්නින් කන්සල්ට් නම් ආයතනය මගින් සිදුකළ සමීක්ෂණයක් මේ බව හෙළිකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගෝලීය නායකයන්ගේ ජනප්‍රිය ලැයිස්තුවේ පළමු තැනට පත්ව ඇත්තේ 76%ක මනාප ලබාගනිමින්.

මෙහිදී මෙක්සිකෝවේ ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවල් ලෝපස් එම ලැයිස්තුවේ දෙවන තැනට පත්ව ඇති අතර ඔහු ලබා ඇති මනාප ප්‍රතිශතය 66%ක්.

ස්විට්සර්ලන්ත ජනාධිපති ඇලේන් බර්සෙග් 58%ක් මනාප ප්‍රතිශතයක් ලබාගනමින් තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව ලොව ජනප්‍රියම නායකයින්ගේ ලැයිස්තුව පහතින්,

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago